(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම හෙට (31) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.
කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී හේරත් පැවසුවේ මෙම අවස්ථාව ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත බවයි.
එම පරිශ්‍රයට පටිගත කිරීමේ උපකරණ, දුරකථන රැගෙන යාමට අවසර ලබා නොදෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]