(UTV | කොළඹ) – විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර ලබාදීම සඳහා නව තීති හඳුන්වාදීමට සෞදි රජය කටයුතු කර තිබේ.
මේ සඳහා සෞදි රජු, සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ නායකත්වයෙන් යුත් සෞදි කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.
සෞදි අධ්‍යාපන ඇමති, ආචාර්ය හමාඩ් බින් මොහොමඩ් අල්-ෂීක් ප්‍රකාශ කළේ මෙම නිතියට අවසර ලබාදීමෙන් සෞදි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට හැකියාව ලැබෙන බවයි.
Foreign universities can now set up branches in Saudi Arabia https://t.co/IkTAccmYwj
— Abdul Hamid Ahmad (@AbdulHamidAhmad) October 30, 2019
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]