ප්‍රමුඛ පුවත 1

හය වන ණය වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

 (UTV | කොළඹ) –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 6වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන164ක් නිදහස් කිරීමට නියමිතය.

මෙරට ආර්ථික කාර්යය සාධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත.

–  [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ සරසවිය ශ්‍රේණි ගත කිරීම් වලින් ඉහළට

Mohamed Dilsad

රත්‍රන් බිස්කට් තොගයක් සමඟ ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඩොල්ෆින් මසුන් මැරූ මාදැල් හිමියාගේ බලපත්‍රය අහෝසී

Mohamed Dilsad

Leave a Comment