(UTV | කොළඹ) – ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද පත්රිකාවේ වැරදීමක් සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් ඡන්ද පත්රිකාවක් නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ඒ අනුව මනාපය සලකුණු කිරිමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]