(UTV | කොළඹ) – 2020 ඇමරිකානු ජනාපතිවරණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් ලෙස යළිත් ඩිමොක්රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
72 හැවිරිදි ක්ලින්ටන් මහත්මිය පසුගිය ජනාධිපතිවරණයට ද ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වි තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන වසරේ ජනාධිපතිවරණය සඳහා පක්ෂය මෙහෙයවීමට දැනටමත් ඩිමොක්රටිකයින් 17 දෙනෙක් තරඟ වඳින බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]