(UTV | කොළඹ) – බංග්ලාදේශයට එරෙහිව හෙට පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට විරාට් කෝලි, යළි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතයි.
ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පැවති විස්සයි 20 තරගාවලියට විරාට් කෝලි සහභාගි නොවීය.
ඒ අනුව ඊට නායකත්වය ලබාදුන්නේ රෝහිත් ශර්මා බව සඳහන්.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම තරගාවලිය 2 – 1 ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]