ප්‍රමුඛ පුවත 1

අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තකයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණයේදී 12.5 % ට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් සියලු අපේක්ෂකයින්ගේ ඇප මුදල් මෙලෙස රාජසන්තක කෙරෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් සමාගම් දෙකේ අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ආපදා පිළිබඳව තොරතුරු දැනගැනීමට 117 දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට ගංවතුරින් හානියක් නෑ

Mohamed Dilsad

Leave a Comment