ප්‍රමුඛ පුවත 1

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය දිවයිනට [VIDEO]

(UTV | කොළඹ) – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකා සංචාරයක් සදහා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

නව ජනාධිපතිවරයා තේරීපත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහු වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළු දේශපාලන පක්‍ෂ හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

ඉදිරි මාස තුනට කතානායක වීමට සුදානම් – වාසුදේව [VIDEO]

Mohamed Dilsad

රාජ්‍ය දේපල අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්

Mohamed Dilsad

Leave a Comment