ප්‍රමුඛ පුවත 1

ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

 

(UTV | කොළඹ) – අද (20) රාත්‍රි 9 දක්වා බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිද වැටීමක් හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වලට
මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.

ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ගනේමුල්ල, රතුපස්වල, ඉහළ යාගොඩ, පහළ යාගොඩ, ඇඹරලූව සහ වැලිවේරිය යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම සමූහ මිනි වළ ගැන අවසන් තීන්දුවක් දෙන්න සුදානම්.

Mohamed Dilsad

නව ගුවන් හමුදාපතිට අග්‍රාමාත්‍යගෙන් උපදෙස්.

Mohamed Dilsad

රුපියල් මිලියන 18කට අධික කොකේන් සමඟ ඉන්දීය කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment