ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායකත්වය ගැන චන්ද්‍රසේන අදහස් පළ කරයි [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ විපක්ෂ නායකවරයා තීරණය කල පරිදිම මෙම අවස්ථාවේදී ද විපක්ෂ නායකවරයා පත්කිරීමට කතානායකවරයා කටයුතු කලයුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍යවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

Mohamed Dilsad

ආමර් විදියේ වෙඩි තැබීමක්.අයෙක් මරුට

Mohamed Dilsad

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment