ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

 

(UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසන ආකාරයට වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අදාළ නළ මාර්ගය පිළිසකර කර යථාතත්වයට පත්කළ හැකි වේලාව දැනුම් දීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා පිටකොටුවේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

බෝට්ටු 25 ක් ගිනි තබා විනාශයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනා යළි රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment