(UTV | කොළඹ) – සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද (04) මැතිවරණ කොමිසන් සභාව වෙත කැඳවා තිබේ.
විශේෂ සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට ආරම්භ වීමටයි නියමිතයි.
එහිදී මැතිවරණ ප්රචාරක වියදම් සීමා කිරීම, ඇප මුදල් ප්‍රමාණය වැඩි කිරීම සහ මාධ්‍ය භාවිතාව වැනි කරුණුවලට අදාලව නව සංශෝධන සිදුකිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]