ප්‍රමුඛ පුවත 1

නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ වව්චර් ක්‍රමය අඛණ්ඩව

 

(UTV | කොළඹ) –  පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදීයි.

එමෙන්ම, උසස් පෙළ සිසුන් වෙනුවෙන් මෙම වව්චර් ලබාදීමේදී අමතර ප්‍රතිපාදනයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘දැන් කිසිවක් කියන්න බෑ’ මන්ත්‍රී වෙල්ගම කියන කතාව

Mohamed Dilsad

මහා ශිව රාත්‍රිය වෙනුවෙන් ජනපති සුබ පැතුම්

Mohamed Dilsad

සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපති ධුරයට ශාන්ත බණ්ඩාර ජයවර්ධන

Mohamed Dilsad

Leave a Comment