ප්‍රමුඛ පුවත 1

ඩෙංගු රෝගය මර්දනය සඳහා නව ක්‍රමවේදයක්

(UTV | කොළඹ) – ඩෙංගු රෝගය මර්දනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

“වොල්බැකියා” නම් බැක්ටීරියාවක් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේය.

ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ දී නියමු ව්‍යාපෘතියක්ලෙස එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් කිහිපයක ද සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර ඒ හරහා මෙරට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව වෛද්‍ය අරුණ ජයසේකර සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2018 යාපනයේදී

Mohamed Dilsad

රුසියානු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපතිවරයා තරයේ හෙළා දකී

Mohamed Dilsad

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment