ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ගැන අගමැති උපදෙස්

(UTV | කොළඹ) – බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

නිවාස 608 කින් යුත් මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ලබන වසරේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත අතර මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධ කොප් කමීටු වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ලංකා සතොස භාණ්ඩ 200ක මිල අඩුකරයි…

Mohamed Dilsad

උඩරට මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයකින් දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

Leave a Comment