දේශීය

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නම් කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර ඇති බවත් පාලක පක්ෂ පාර්ලිමේන්තු කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

 

Related posts

ජනපති ඉන්දියාවට පැමිණෙයි

Mohamed Dilsad

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

Mohamed Dilsad

පිළිකාකාරක පොල්තෙල් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment