ක්‍රීඩා

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

(UTV | කොළඹ) – සිඩ්නි හිදී ඊයේ (03) පැවති බිග් බෑෂ් තරඟාවලියට අදාළව සිඩ්නි තන්ඩර් සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම් අතර තරඟයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට මෙල්බර්න් කණ්ඩායම සමත් විය.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 142 ක් රැස් කළේය.

මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී කඩුළු 07 ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් විය.

Related posts

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

Mohamed Dilsad

එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට පළමු ටෙස්ට් තරග දෙකේදී විවේකයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් කොරෝනා එන්නත්

Mohamed Dilsad

Leave a Comment