දේශීය

විපක්ෂ නායක කාර්යාලය ජනතාව වෙනුවෙන්

( UTV | කොළඹ ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලය ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට යොදා ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ(04) බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

සා පෙළ විභාග වංචා තුනක්

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 146 කට අද පොදු සමාව

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

Mohamed Dilsad

Leave a Comment