විදෙස්

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

( UTV | කොළඹ ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ඇමරිකානුවන්ට හෝ මැදපෙරදිග ඇමරිකානු වත්කම්වලට පහරදුනහොත් ඉරානයේ මර්මස්ථාන 52 කට ඉතා වේගවත් සහ ඉතාදැඩි ප්‍රහාරයක් එල්ල කරන බව පවසයි.

ඉරානයේ සන්නද්ධ හමුදා නායක කසෙම් සොලෙයිමානි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තරගුවන්තොටුපල ආසන්නයේදී මියයාමේ සිද්ධියෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

ඊට පිළිතුරක් ලෙස ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලිකමේනි කියා සිටියේ ඊට දැඩි ලෙස පළිගන්නා බවයි.

Related posts

ඇවිෆාවීර් රටවල් 17කට

Mohamed Dilsad

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

Mohamed Dilsad

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයක

Editor O

Leave a Comment