දේශීය

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

(UTV | කොළඹ) – පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවත් මාස 06 කට බැදුම්කර වෙළඳපොල තහනම් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම සමාගමේ ප්‍රථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට ඊයේ පස්වරුවේ සිට බල පැවෙත්වෙන පරිදි මාස 06ආ කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව ,ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරත් සිදු කරගෙන යාමට නියමිතය.

Related posts

අඛණ්ඩ විදුලි උත්පාදනයට තවත් බාධාවක්

Mohamed Dilsad

කොළඹ වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් සිට

Mohamed Dilsad

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment