දේශීය

විදේශ අමාත්‍ය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

(UTV | කොළඹ) – ලබන 09 වනදා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී අමාත්‍යවරයා එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමඟද සාකච්ඡා කිරීමට නියමිත අතර ඔහු සිය අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්.

Related posts

ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්

Mohamed Dilsad

දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

Mohamed Dilsad

කාබනික පොහොර භාවිතයේදී එන අභියෝග නොතකා ඉදිරියට යන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment