දේශීය

රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළේය.

Related posts

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීම කුඩා ව්‍යාපාරවල දියුණුවට බාධාවක් – ජනපති

Mohamed Dilsad

තවත් නව දේශපාලන සන්ධානයක්

Mohamed Dilsad

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන පිරිස් විශේෂ පරීක්ෂණයකට

Mohamed Dilsad

Leave a Comment