දේශීය

ගුවන් අනතුර ගැන විමසීමට පාර්ශව 20 ක් කැඳවීමේ සූදානමක්

(UTV | හපුතලය) –  හපුතලේ ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරට අදාළව පාර්ශව විස්සකට කැඳවීමේ නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය ප්‍රකාශ කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද (16) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම නියෝගය ලබාගැනීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ ගුවන් යානයේ නියමුවා ඇතුලු එහි ගමන් කළ පිරිස ගුවන් ගතවීමට පෙර ලබාගත් ආහාරයක් අසාත්මික වී මෙම අනතුර සිදුවූයේදැයි විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

Related posts

වතු සේවක වැටුප ගැන ගැසට් නිවේදනයක්

Editor O

තවත් ආසාදිතයින් 354ක්

Mohamed Dilsad

ග්‍රීක බැඳුම්කරවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධිචෝදනා – විදේශ ගමන් තහනම්

Editor O

Leave a Comment