දේශීය

උපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දී

(UTV | අම්බලන්තොට) – උපාධිධාරීන් සඳහා ලබන මාසය වන විට රැකියාදීම සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

Related posts

බස්නාහිරින් පිටව ගිය පුද්ගලයන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

ෆයිසර් එන්නත් පලමු තොගය අනිද්දා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment