විදෙස්

මහාතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – මැලේසීයානු අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් විසින් සිය අස්වීමේ ලිපිය එරට මහ රජුට බාර දී තිබේ.

නව රජයක් පිහිටුවීම සඳහා ඉඩ සලසා දීම හේතුවෙන්.

විදේස් මාධ්‍ය සඳහන් කළේ අස්වීමේ ලිපිය බාර දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හේතුවක් නිල වශයෙන් දැණුම් දී නොමැති බවයි.

2018 වසරේදී බලයට පැමිනුණු 94 වන වියේ පසුවන මහතිර් මොහොමඞ් සැළකෙන්නේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

Related posts

තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?

Mohamed Dilsad

සෙල්ෆි ගන්න ගිය සිසුවා දිය ඇල්ලකින් වැටි මියයයි.

Mohamed Dilsad

අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment