දේශීය

නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පණවා තිබූ විදේශ ගමන් තහනම ලබන ජුලි මස 23 වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් ගොනුකර තිබූ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකෙරුණි.

 

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනට කල්තබයි

Mohamed Dilsad

මුදල් අච්චු ගැසීම අඩුකිරීමට පියවර

Mohamed Dilsad

තවත් ඇමති ධුර කිහිපයක වෙනසක්

Mohamed Dilsad

Leave a Comment