දේශීයවිදෙස්

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

(UTV |ඉතාලිය) – කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ සියලු පාසල්  අද සිට දින 10ක් වාසා දැමිමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ සියලුම ක්‍රිඩා තරඟ ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විමට ද ඉතාලි බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය ඉතාලිය තුළ සීඝ්‍රයෙන් පැතිරෙන අතර ඒ හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇත.

එරට ආසාදිතයින් ගණන 3089 ලෙස වාර්තා වේ.

 

Related posts

පළමු වඳුරු උණ රෝගියා හමුවේ

Mohamed Dilsad

රත්මලානේ රොහාගේ අවසන්කටයුතු පොලිස් ආරක්‍ෂාව මැද

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

Mohamed Dilsad

Leave a Comment