දේශීය

කොරෝනා බවට සැක කාන්තාවක් හලාවතින් IDH රෝහලට මාරු කෙරේ

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවූ බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටියේය. 

අද (11) පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.

වයස අවුරුදු 56 ක් වන මෙම කාන්තාව ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි.

මේ කාන්තාව ඇසුරු කල පුද්ගලයන් පිලිබදව ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.

Related posts

දික්වැල්ලේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

ප්‍රියන්තගේ තැනට තවත් ලාංකිකයෙක්

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment