දේශීය

කෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර

(UTV|කොළඹ) – ඇඳිරි නීතිය රහිත කාල සීමාව තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවසර ලබා දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Related posts

PCR පරීක්‍ෂණ කිරීමට පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය

Mohamed Dilsad

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

Mohamed Dilsad

ජනපති, බිම්ස්ටෙක් සමුළුව අමතයි

Mohamed Dilsad

Leave a Comment