විදෙස්

සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය වාර්තා වෙයි

(UTV | සිරියාව) – මැදපෙරදිග සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය ඊයේ වාර්තා වී තිබුණි.

කොරෝනා වෛරසය අසාදනය වූ කාන්තාවක් රෝහල වෙත රැගෙන යාමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිරියාවේ තවත් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් 9 දෙනෙකු නිළ වශයෙන් වාර්තා වුවද වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ ඊට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් විය හැකි බවයි.

Related posts

නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක්

Mohamed Dilsad

බොර තෙල් මිල පහළ ට

Editor O

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment