දේශීය

මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට බැර කෙරෙයි

(UTV | කොළඹ) – මහපොළ ශිෂ්‍යාධාර අදාළ සියලු සරසවි සිසුන්ගේ ගිණුම්වලට ඊයේ (31) බැර කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන්කර සිටියේය.

සරසවි ප්‍රවේශය සඳහා පාසල් අරඹා සති 2 ක කාලයක් ලබාදෙන බව ද ඔහු එහිදී පවසා සිටියේය.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු වීම්

Mohamed Dilsad

මෙරට 15 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment