දේශීය

කොරෝනා වැළඳී ඊයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ [PHOTOS]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය වැළඳී මියගිය මරදානේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකරනු ලැබීය.

කොටිකාවත්ත මුල්ලේරියාව අදාහනාගාරයේදීයි අවසන් කටයුතු කළ අතර , ආදාහනය සිදුකිරීමට පෙර ඔහුගේ ඥාතින්ට ද දේහය දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

අවසන් කටයුතු පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇත.

 

Related posts

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් විදෙස් රටවලින් පැමිණි අයයි

Mohamed Dilsad

දෙහිවල හැඩ කළ ඔරං ඔටන් මිය යයි.

Editor O

පළවන අසත්‍ය වාර්තාවක් ගැන මහබැංකු අධිපතිගෙන් ට්විටර් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment