දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් බලා යයි

(UTV |වන්නිය) –  නිරෝධායනයට ලක්වූ තවත් 16 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකි.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැදී සිටි අවසන් කණ්ඩායම ඔවුහු වෙති.

යුද හමුදාවේ පෙරියකාඩු සහ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථනයන්හි පුද්ගලයන් 330 දෙදෙනෙකුද වන්නි ගුවන් හමුදා කදවුරේදී තවත් පුද්ගලයන් 206 දෙනෙකු මේ දක්වා නිරෝධායනය අවසන් කර ඇත.

Related posts

යාපනය නල්ලූර් කෝවිලත් ජලයෙන් යටවෙයි. උතුරේ පුද්ගලයන් 78000ක් පීඩාවට

Editor O

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

වත්මන් ආණ්ඩුවේ ඉන්න ආචාර්යය, මහාචාර්යලාට, වැඩි දැනුමක් කම්මලේ ආචාරීට තියෙනවා – හිටපු ඇමති ආචාර්යය මර්වින් සිල්වා

Editor O

Leave a Comment