දේශීයව්‍යාපාරික

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 25 කින් තවදුරටත් අඩු කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පිළිවෙලින් සියයට 6 සහ සියයට 7 ක් වනු ඇති.

මහබැංකුව පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් වෙළදපොල තත්ත්වය ලිහිල් කිරීම සදහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහයක් ලැබෙන බවයි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

අද සිට සතියක් වැසුණු තවත් පාසලක්

Mohamed Dilsad

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන ජනපතිගේ ශෝකය

Mohamed Dilsad

Leave a Comment