දේශීය

දිවයිනම වසා දැමීමේ පුවත අසත්‍යයක් – නියෝජ්‍ය පොලිස්පති[RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත්  සඳහන් කරයි.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳ අවසන් තීන්දුව ලබාදෙයි

Mohamed Dilsad

අයිස් හා නීතිවිරෝධී රථයක් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලත් එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

Leave a Comment