ක්‍රීඩා

නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනා

(UTV | කොළඹ) – ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු විධායක නිලධාරියෙකු වන නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනා එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 2018 වසරේදී රුසියාවට සහ 2022 වසරේදී කටාර් රාජ්‍යයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ලබාදීමට අල්ලස් ලබාගත් බවයි.

Related posts

නිරෝධායනය නොවූ අෆ්රඩි අද තරඟයට

Mohamed Dilsad

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

2017 වසරේ ICC ශූරයින්ගේ කුසලානය පාකිස්ථානය දිනා ගනී

Mohamed Dilsad

Leave a Comment