දේශීය

ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබාදෙන ලෙසට ඉල්ලීමක්

(UTV| කොළඹ) – කොවිඩ් 19 වසංගත මෙරටින් තුරන් කිරීමට ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබා දෙන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් දෑලබණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් දිවයිනට පැමිණෙයි.

Editor O

අද විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment