දේශීය

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල නව ක්‍රමවේදයක් යටතේ ජනතාව අතට

(UTV| කොළඹ) – මාර්තු හා අප්‍රේල් මාසයන්වල විදුලි බිල්පත් ලබාදීමේදී විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර කර ඇති බව එහි සභාපති විජිත හේරත් මහතා කියා සිටියේය.

ඒ අනුව , මාර්තු හා අප්‍රේල් මාස දෙකෙහිම එකතුව සටහන් කර එක් බිල්පතක් පාරිභෝගිකයාට යොමු නොකරන බවත් , එය වෙන් වෙන් වශයෙන් යොමු කරන බවත් ඔහු අවධාරණය කළේය.

එක් බිල්පතක් යොමු කළහොත් පාරිභෝගිකයා හට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් අදාළ තීරණය ගෙන තිබේ.

Related posts

තිළිණි රෝහලේ – නඩුව කල්යයි

Mohamed Dilsad

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

Mohamed Dilsad

නුවරඑළියේ මාරක රිය අනතුරකින් කතුන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment