දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

(UTV | COVID-19) – නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

නිවසේ සිට රාජකාරි කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුගතව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක වශයෙන් සහ අදාළ කාර්ය පටිපාටිවලට අනුව වගකීම දරණ නිලධාරීන්ගේ දුරකථන අංක ඔස්සේ සේවාලාභීන්ට අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතා එමගින් දැනුම් දෙයි.

Related posts

පක්ෂයේ තනතුරු වෙනසකට ශ්‍රීලනිපය අද රැස්වෙයි

Mohamed Dilsad

අභ්‍යන්තර කටයුතුවලට අත පොවන රටවලින් ජනපති කළ ඉල්ලීම

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුවේදී ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ අදහස් දැක්වීම ට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන

Editor O

Leave a Comment