දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (23)  කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්‍රකාශ කළේ මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට  සහභාගී වීමට  නියමිත බවයි.

Related posts

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment