දේශීය

කෙටි කාලීන හා සුළු වැරදි නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකින්

(UTV | කෝවිඩ්-19) – අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටි කාලීන හා සුළු වැරදි සදහා බන්ධනාගාර ගත කර ඇති රැදවියන්ගේ නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට අදාල නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ සදහා ටෙලි ප්‍රසන්ස් ෆෝ කේ තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂිතයි.

Related posts

කොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් ගිවිසුම් විදිමත් කිරීමට පියවර

Editor O

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment