දේශීය

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

(UTV | කොළඹ ) – අද (04) සිට ජාතික වෙසක් සතිය ආරම්භ වේ.

එය මැයි 08 වනදා තෙක් එය බලාත්මකයි.

රට තුල පවතින කොරෝනා වෛරස අවදානම හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් වෙසක් කලාප කිසිවක් රට තුල නොපැවැත්වෙන අතර ඒ වෙනුවට සෑම නිවසකම හා ව්‍යාපාරික ස්ථානයකම බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස රජය විසින් ජනතාවට දැනුම් දී තිබේ.

තවද ශීල සමාදාන ඇතුලු සියලු වෙසක් සැමරුම් නිවසේ සිට සිදුකරන ලෙසද රජය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

ජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන කටයුතුවලින් වළකින්න [RELEASE]

Mohamed Dilsad

මාලිමාවේ හොර ගිවිසුම් හේතුවෙන්, ජිහාඩ් කල්ලිවලින් තර්ජන ඇතිවීමේ අවධානමක් – පාඨලී චම්පික

Editor O

පාර්ලිමේන්තුව 1 දක්වා කල් තැබේ – නව සැසියට 600 ක පිරිසක්

Mohamed Dilsad

Leave a Comment