දේශීය

වැලිසර රෝහලේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – වැලිසර රෝහලේ වාට්ටු අංක 11 සහ 12 නිරෝධායනයට ලක්කර සිටි 46 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් වේ.

Related posts

පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

Mohamed Dilsad

අද කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment