ක්‍රීඩා

ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය කල් යයි

(UTV | කෝවිඩ් -19) – ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය 2022 වසරේ මැයි මාසය දක්වා කල් තැබීමට ජාත්‍යන්තර පිහිණුම් සම්මේලනය තීරණය කර තිබේ.

ඒ, කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් කල් දමන ලද ඔලිම්පික් උළෙලේ කාලසටහන් සමඟ ගැටීම වැළැක්වීමේ අරමුණෙන්.

මෙම පිහිණුම් තරගාවලිය 2021 වසරේ ජපානයේ ෆුකෝකා නුවර පැවැත්වීමට නියමිතව තිබුණි.

Related posts

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

Mohamed Dilsad

ඔලිම්පික් කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

Leave a Comment