විදෙස්

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

(UTV | ඊශ්‍රායලය) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙළෙදාම් කටයුතු සඳහා පනවා තිබු සීමාවන් ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට ඉවත් කරන බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් එම කටයුතු සිදුකළ යුතු බවයි.

ඊශ්‍රායලය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 16,246 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 235ක් වෙයි.

Related posts

කොරෝනා මරණ ගණන සිඝ්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ දරුණු ගං වතුර තත්ත්වයක් – 50 ක් මරුට

Mohamed Dilsad

ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් වෙත අමෙරිකාවේ නීති සම්පාදකයින්ගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment