දේශීය

සංචාරකයින් 11,000 කට වැඩි පිරිසක් ලංකාවේ

(UTV | කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත අනුව සිය මව්රටට යා ගත නොහැකිව ශ්‍රී ලංකාව තුළ සංචාරකයින් 11,389 ක් පමණ  සිටින බව සංචාරක සංවර්ධන එම අධිකාරිය පවසයි.

ඒ කොවිඞ්-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන්.

ඇඳිරි නිතිය හේතුවෙන් දැනට අපහසුතාවට පත්ව සිටින විදේශීය සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා ලියාපදිංචිවීමට නව වෙබ් අඩවියක් හඳුන්වාදී ඇති තිබේ.

ඒ අනුව එම සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයන්ගේ තොරතුරු එක්රැස් කරගැනීමට නියමිතයි.

Related posts

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

Mohamed Dilsad

රවී ඇතුලු පිරිසගේ පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදෙයි

Mohamed Dilsad

විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment