දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

(UTV | කොවිඩ් 19) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස තුනක වැටුප කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.

රුපියල් 292 ,500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති පොහොට්ටුවෙන්

Mohamed Dilsad

අමෙරිකා තානාපති සහ විදුලිබල ඇමති අතර හමුවක්

Editor O

නව අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment