දේශීය

අද සිට ඇවිදින මංතීරු යළි විවෘතයි

(UTV | කොළඹ ) – අද (15) සිට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ ඇවිදින මංතීරු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත යළි විවෘත කර තිබේ.

මංතීරු විවෘත කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් පොලිස් නිලධාරීහු අද පෙරවරුවේ ටොරින්ටන්හි ඇවිදින මංතීරුවල ගමන් කළහ.

ඇවිදින මංතීරු වසා දමා තිබූ කාලය, මාසයකට අධිකයි.

Related posts

නායයෑමේ අවදානම් නිවේදන නොතකන්නන්ට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචාවන් ඉහළට

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් සළකා බැලීම අද දිනයේදීත්

Mohamed Dilsad

Leave a Comment