දේශීය

මෙරට සුවය ලැබූ පිරිස තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට තවත් පුද්ගලයින් 32 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව, පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

අසර්බයිජාන් ගින්නට හසුවූ ලාංකික සිසුවියන්ගේ මරණ පරීක්ෂණ අවසන්

Mohamed Dilsad

කොරෝනා ආසාදිත මුළු නාවිකයන් ගණන 578 ක්

Mohamed Dilsad

Leave a Comment