සේයා පුවත

පම්පමඩුව හමුදා කඳවුරේ නිරෝධායනය වු අවසන් කණ්ඩායම පිටව යයි

(UTV | පොම්පෙමඩු) – නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 31 දෙනෙකු වව්නියාව – පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියේය.

දින 14 සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

යුධ හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

පාසැල් ආරම්භ කිරීමට ඇති සූදානම

Mohamed Dilsad

නිදහස ලැබී වසර 74 යි

Mohamed Dilsad

ස්වසන රෝගීන් වෙනුවෙන් ගුවන් හමුදාවෙන් උතුම් සත්කාරයක්

Mohamed Dilsad

Leave a Comment